තාම තියෙනවා වලෙන් ගොඩ එන්න කාලය... :D
පෙර මෙන් දැන් මේ අන්තර්ජාල විකාර සදහා යෙදවීමට කාලයක් නොමැති බව කරුණාවෙන් සලකන ලෙස හිතවත් බ්ලොග් ජනයාගෙන් ඉල්ලා සිටිමි. ඒ සාපෙ නිසාය. කෙසේ හෝ සාපෙන් ගැලවී ඔබ වෙත ඒමට උත්සහ කරන්නට සිතුවත් සාපෙන් පසුව උපෙ තිබෙන නිසාත් ඒ අතර ජීවිතය ගලායන නිසාත් දැන් දැන්ම සුලුවෙන් නැවතත් පෙර පරිදි පිස්සු කෙලීම ආරම්භ කළ බව සදහන් කරන්නෙමි. නමුත් දැන් පෙර මෙන් නොව යතුරු ලියනය කරන වේගය මටවත් සිතාගැනීමට නොහැකි සේ වැඩි වී ඇත. එහි ආශිර්වාදය නිසා දැන් දැන් වැඩි වචන ගණනකට මාගේ ලිපි ගෙන යා හැකි බව ඉතා මත් සතුටු කරුණකි.
කෙසේ වුවත් මා මීට පෙරත් නිවාඩු කාලවල බ්ලොග් ලෝකයේ ඉතාමත් සක්‍රීය සාමාජිකයෙකු වුනේ ලක්දිව අධ්‍යාපන ආමාත්යන්ශයට පින් සිදු වන්නටය. නමුත් දැන් උපකාරක පන්ති ගුරුවරුන් විසින් එයටත් පහර එල්ල කොට ඇත. නිවාඩුවේ පවා නිදහසක් ඇත්තේ අවසන් දින පහ හය තුල පමණි. කෙසේ හෝ වේවා දැන් නැවතත් මා සක්‍රීයව සිටිමි. දන්න කියන අයටත් පෙර මකරාව හදුන්වා දෙන ලෙස මා ඔබගෙන් ඉල්ලා සිටිමි..... ජෑ මා කාලී ජිනේ ජිනේ ( කැලේ මාරු කරාට දිවියගෙ පුල්ලි මාරු වුනේ නෑ ආයිබොවන්ඩ)
- රන්වන් මකරා -
- වල්පිටගම -
කෝ තෝ ඉතින් වටේ පාද පාද හිටියට ලියලා නෑ නෙ.
ReplyDeleteතැටමිල්ලයි යනු රීමයි දෙකකි !
++++++
ReplyDeleteJayaweawaa
ReplyDelete<3
Deleteනෑ ඒක්කෝ උඹ වලටම වෙලා හිටපං!
ReplyDeleteඋ/පෙත් ඉවර වෙලාවත් ලියමු නේද?
ReplyDeleteමේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "7. බර කතා බහ" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!
ReplyDelete